- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- Sport News
Sport News
There are no articles in this category. If subcategories display on this page, they may have articles.
Search
Latest News
-
ලෝක ගුරු දිනය සැමරීම
මාර/පරදුව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය 2022 ඔක්තෝම්බර් 6 වන දිනට යෙදී තිබූ ලෝක ගුරු දිනය සැමරූ අයුරු
Super user 1 Academic News 0 -
ලෝක ළමා දින සැමරුම
2022 ඔක්තෝබර් මස 01 වන දින "සිහින දකින අපේ ලොවක්" යන මෙවර තේමා පාඨය යටතේ යෙදී තිබූ ලෝක ළමා දිනය නිමිති කොටගෙන 2022 සැප්තැම්බර් මස 30 වන දින මාර/පරදුව ආදර්ශ කණීෂ්ඨ විද්‍යාලය විසින් පළමු වරට ක්‍රිකට් තරගාවලියක් ද ලී කෙලි නර්ථනාංග වලියක්ද පවත්වන ලදී. ක්‍රිකට් තරගාවලියට පාසලේ 6 ශ්‍රේණියෙන් ඉහළ සිසු සිසුවියන් සහභාගී වූ අතර,
- 6 ශ්‍රේණිය සිසු සිසුවියන්ට විරුද්ධව 7 ශ්‍රේණියේ සිසු සිසුවියන් ද
- 8 ශ්‍රේණිය සිසු සිසුවියන්ට විරුද්ධව 9 ශ්‍රේණියේ සිසු සිසුවියන් ද
- 10 ශ්‍රේණිය සිසු සිසුවියන්ට විරුද්ධව 11 ශ්‍රේණියේ සිසු සිසුවියන් ද ප්‍රධාන වශයෙන් ක්‍රිකට් තරගාවලියට සහභාගී විය.
ලී කෙලි නර්ථනාංගවලිය සදහා 6 ශ්‍රේණියෙන් ඉහළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔවුන්ගේ දස්කම් නර්ථනය ඔස්සේ ඉදිරිපත් කරන ලදී.
Super user 1 News & Highlights 1 -
වැඩිහිටි දින සැමරුම
ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් මාර/පරදුව ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ සිසු දරු දැරියන් විසින් අසරණ වූ වැඩිහිටියන් සදහා දිවා ආහාර වේලක් 2022.09.30 වන දින සංවිධානය කර පිළිගන්වන ලදී. මෙයට විද්‍යාලයේ සියලුම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද පාසලේ දරු දැරියන්ද දෙමාපියන්ද සහය දැක්වූ අතර ඉතාමත් සතුටුදායක වැඩිහිටි දින සැමරුමක් අපි විසින් අවසන් කලෙමු.
Super user 1 News & Highlights 0