prefect1.png
pageheader12.png
flag123.png
children.png
bulding12.png
PlayPause
previous arrow
next arrow

 

   පාසලේ දැක්ම

 

"ගුණ නැණ සුව පිරි දරු පිරිසක් පරමාදර්ශී පාසලක්"

විදුහල්පතිතුමියගේ ප්‍රකාශය 

 

 

     

    දිගු කාලීන ඉතිහාසයකට උරුමකම් කියන මාර/පරදුව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය වර්තමානය වන විට දස දෙස විශේෂ දක්ෂතා,කුසලතා පෙන්වමින් බැබළෙන පාසලක් ලෙස නම් දරා ඇත. ගුණ නැණ සුව පිරි දරු පරපුරක් රටට දායාද කරනුවස් එකට අත්වැල් බැදගත් ගුරු පවුරක් එක් වී සිටින මෙම විද්‍යාලය පරමාදර්ශී පාසලක් ලෙස නැගී සිටීම ඉතා ආඩම්බරයකි. අපගේ මාහැඟි දැක්ම කරා යෑමටත් දුර්වලතා ශක්තීන් අවස්ථා හා තර්ජන හදුනා ගනිමින් අනාගතයේ අකුරැස්ස කලාපයේ ඉහළට පානැගූ පාසලක් බවට පත් වී ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

 

 

පාසලේ මෙහෙවර

 

“ආචාර ධර්ම හා සාරධර්ම ප්‍රවර්ධනය කරමින් ජාතික අධ්‍යාපන අරමුණු හා මූලික නිපුණතා සාධනය වන සේ පංචවිධ භාෂා කුසලතා හා යාවත්කාලීන වූ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉහළ ගුණාත්මක මට්ටමක පවත්වා ගනිමින් ස්වයං චින්තන හා පරිකල්පන හැකියා නිර්මාණාත්මකව සංවර්ධනය කර කායික මානසික හා පාරිසරික සුවතාවය ඇති කරමින් මානව භෞතික හා කාල සම්පත් සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම හා නියාමනය කිරීම"

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

notice board

MR/Paraduwa Model Junior Collage