සුරකිමු අපරාජිත අභිමානේ
පරදුව විදුහල් මව ශ්‍රී නාමේ...
ගංගා මෙන් ජය ගොස රැව් නංවන
බාධක සිඳලමු පෙරටම ඇදෙමින
මව්නි ඔබේ පා සෙවනේ වැඩෙමින
සුරකිමු අපරාජිත අභිමානේ
පරදුව විදුහල් මව ශ්‍රී නාමේ...
පිබිදෙමු මල්බඳු ගුණ සුවදින් පිරි
පෙන්වමු අදිටන සෙල් සෙ නොසෙල්වෙන
මව්නි ඔබේ පා සෙවනෙහි වැඩෙමින
සුරකිමු අපරාජිත අභිමානේ
පරදුව විදුහල් මව ශ්‍රී නාමේ...