1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකෙරේ