ස්කෝලෙ කොරටුව නමින් හැඳින්වෙන ඉඩමේ තාවකාලික පොල් අතු මඩුවක පරදුව පාසල ආරම්භ වූයේ ගමේ උගත් ප්‍රභූවරයෙක් වූ ඩී.බී. සූරියාරච්චි නම් මහතාගේ මූලිකත්වයෙනි. මෙහි මුල්ම විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළේ ඩී.දළුවත්ත නම් මහතෙකි.